Sunday, August 29, 2010

මහවැලි ගං දෑල



අම්පිටිය සෙමනේරිය කදු මුදුනේදී දර්ශනය වෙයි. මහනුවර වැව රවුමෙන් ගොස්  රතුබෝක්කුවෙන් හැරී අම්පිටිය මීකණුව පාරෙන් ගොස් සෙමනේරිය දේවස්ථානයේ කදු මුදුණට ගියවිට දර්ශනය වෙයි. මහවැලි නදියේ වම්පස කුන්ඩසාලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයත් දකුණුපස මෑත ගගවටකෝරළය සහ ඈත පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටත් අයත්ය.

2 comments:

  1. මේ බ්ලොග් එක නියමයි.
    ඔයාව අඹ ගහ යට ට ලින්ක් කලා. කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න.

    ReplyDelete
  2. ඔබට ගොඩක් ස්තූතියි.

    ReplyDelete